1980 වසරේදී ආරක්ෂක හේතුන් මත වසා දැමු කොළඹ , බාලදක්ෂ මාවත අද සිට යළි මහජනතාවට විවෘත කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඇරබෙන මෙම මාවත බේරේ වැව ඉවුර මතින් ටාජ් සමුද්‍ර හෝටලයේ පසුපස පිහිටි මාකන් මාකර් මාවතට සම්බන්ධ වේ .
කී.මි 1.5 දුරින් යුත් මෙම මාර්ගය හේතුවෙන් ගෝල් ෆේස් වටරවුම මගහැර කොම්පඤ්ඤ වීදියට පහසුවෙන් ලගාවීමට හැකිය.
No comments:
Post a Comment