මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවට පැය 48ක් කල් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 27, 2020

මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවට පැය 48ක් කල් දෙයි

කොරෝනා රෝගය මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පැය 48ක් ඇතුළත විසදීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය අරගලයක නිරතවීමට කටයුතු කරන බව දැනුම් දෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවා ඇත.

ඉල්ලීම් 11ක් සදහන් කරමින් යවා ඇති මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාටත්. අගමැතිවරයාටත් යොමු කිරීමටද උන්වහන්සේ කටයුතු කොට තිබේ.

එම ලිපිය මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad