අද දිනයේ දෙරණ රූපවාහිනියේ පැවැත්වීමට නියමිත වාදපිටිය වැඩසටහනේදී සාකච්චාවට ගැනෙන්නේ නව ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙනි.
මෙම යෝජනාවලියේ නිර්මාතෘවරයෙක් ලෙස සැලකෙන දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සහභාගී වීම මෙහි විශේෂත්වයකි.
සන්ධාන පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි සහභාගී වන අතර ඔවුන් දෙදෙනාම නීතීඥයන් වෙයි. දයා ගමගේ මහතා එජාප පාර්ශවයෙන් එක්වයි. අද පලමු වතාවට දෙමල ජාතික සන්ධානය ආණ්ඩු පක්‍ෂ එජාපය හා එක් පාර්ශවයක මෙම වැඩසටහනේදී අසුන් ගැනීමට නියමිතය.
Tuesday, January 22, 2019

සුමන්තරන් මුල්වරට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී.. දෙරණ වාදපිටිය අද ඇවිලේ..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment