පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පිලිපීනයේ ක්‍රමය අනුගමනය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පිලිපීන සංචාරයේදී කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නම් ඊට පූර්ණ සහාය ලබාදෙන බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ කොල්ලුපිටියේ සිය අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Tuesday, January 22, 2019

Home
දේශපාලන
මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා..- අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..
මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා..- අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment