Loading...
රිමාන්ඞ් භාරයට පත් කළ සැකකරු වූයේ ස්විස් ජාතික ‘මූල ඇන්ඩියාස්’ (50* නමැත්තෙකි. සැකකරුට එරෙහිව කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙහි පැමිණිලිකාරිය ‘ටුන්ලින්ජන් කෙඨස්ට‍්‍රයි’ නමැති 25 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකි. ශී‍්‍ර ලංකාවට පැමිණි එම පැමිණිලිකාරිය තමන්ගේ ගමන් බෑග ලබා ගැනීම සඳහා ගුවන් තොටුපළේ ගමන් මලූ පරිශ‍්‍රයට ගොස් ඇත.
ඇගේ පිටුපසින් පැමිණි සැකකරු ඔයා ලස්සනයි මම ආදරෙයි කියමින් ඇගේ ශරීරය ස්පර්ශ කරමින් බලෙන් ලිංගික අතවර කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකරු වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඞ්පි‍්‍ර කුරේ මහතා හමුවට පැමිණ වූ අවස්ථාවේ සැකකරුට ඇප ඉල්ලා සිටියත් ජර්මන් තරුණිය වෛi පරීක්ෂණයට ඉදිරිපත් කර ඇතත් එහි වෛi වාර්තාව ලැබී නොමැති බව ගුවන් තොටුපළ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ජර්මන් තරුණියගේ මව ශී‍්‍ර ලාංකික සිංහල කතක් බවත් ඇගේ මව බැලීමට ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ මෙම අතවරය සිදුව ඇති බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙයි.
-දිවයින පුවත්පත

No comments:
Post a Comment