පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති ගෙන ඒමේ හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වූ අමාත්‍ය අජිත් පී. පෙර්රා මහතා සදහන් කළේය.
ඊට හේතුව ලෙස අමාත්‍යවරයා සදහන් කලේ පාර්ලිමේන්තුවේ නීති සම්මත කරගැනීම සදහා අවශ්‍ය පනත් ඉදිරිපත් කිරීමේ පරම බලය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විෂය භාර අමාත්‍යවරයාට තිබීමය.
ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාල වකවානු පිළිබද අමාත්‍ය අජිත් පී. පෙර්රා මහතා ඉගියක් පල කළා .
එම වීඩියෝව පහතින් නරඹන්න
No comments:
Post a Comment