Loading...
වැල්වැටිතුරේ නගරයේදී පැවැත්වූ සරුංගල් ප‍්‍රදර්ශනයට කොටි යුද ටැංකි, මුහුදු කොටි බෝට්ටුවල අනුරූ ඉදිරිපත් කර ඇත.
මේ හැර මුල්ම කළු කොටි මරාගෙන මැරුණු මුහුදු කොටි කාන්තාව ගමන් කළ අන්තයාන්කර්න් නමැති බෝට්ටුව ද සරුංගලයක් ලෙසින් අහසට යවා තිබේ.
මේ සරුංගල් බෝට්ටු කොටියාගේ කැලෑ නිල ඇඳුම් පැහැයෙන් පින්තාරු කර තිබූ බව වාර්තා විය.
කීර්ති වර්ණකුලසූරිය
Divina
කීර්ති වර්ණකුලසූරිය
Divina
No comments:
Post a Comment