ලංකාවට ආවේනික සර්පයෙක් දුම්බර කඳුකරයෙන් හමුවේ.(photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

ලංකාවට ආවේනික සර්පයෙක් දුම්බර කඳුකරයෙන් හමුවේ.(photos)

Loading...
ශ‍්‍රී ලංකාවට ආවේණික තවත් සර්පයකු දුම්බර කඳුකර ලෝක උරුම වනාන්තරයෙන් හඳුනාගෙන ඇත.
‘‘ඩි සිල්වාගේ මැඬිල්ලා’’ ලෙස සිංහලෙන් නම්කර ඇති මෙම සර්පයා ්ිචසාමර් ාැිසකඩ්ස ලෙස සත්ත්ව විiාත්මකව හැඳින්වේ.
මෙම විiාත්මක සොයාගැනීම සිදුකර ඇත්තේ ප‍්‍රවීණ සත්ත්වවේදීන් වන එල්. ජේ. මෙන්ඩිස් වික‍්‍රමසිංහ, ඉමේෂ් නුවන් බණ්ඩාර, දුලාන් රංග විදානපතිරණ හා නෙතූ වික‍්‍රමසිංහ යන අය විසිනි.
හිටපු කෞතුකාගාර පාලකයකු හා ශ‍්‍රී ලංකාවේ සර්පයන් පිළිබඳව සවිස්තරාත්මක ඉංග‍්‍රිසි ග‍්‍රන්ථයක් වන ීබ්නැි දෙ ීරස ක්බන් ග‍්‍රන්ථයේ කතුවරයා වන පී. එච්. ඞී. එච්. ද සිල්වා මහතාට ගරු කිරීමක් ලෙස මෙම සර්පයා ඔහු නමින් නම්කර ඇත.
අදාළ පර්යේෂණ වාර්තාව සහිත විiාත්මක ප‍්‍රකාශනය නවතම ‘ෂූ ටැක්සා’ සඟරාවේ ප‍්‍රකාශයට පත්කර ඇත.

-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad