ෆොන්සේකාට හා රංගේට ඇමතිකම් දෙන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

ෆොන්සේකාට හා රංගේට ඇමතිකම් දෙන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

ෆොන්සේකාට හා රංගේට ඇමතිකම් දෙන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දිර්ඝ ලෙස අදහස් දක්වනු ලැබිණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිගෙන් පිහිටවනු ලැබු දින 52 ක ව්‍යාජ ආණ්ඩුව පැවැති සමයේ පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් සිදුවූ සේවය ද එහිදි ප්‍රකාශ වී ඇත.

තිබෙන ගැටළු හැකි ඉක්මණින් විසඳා ගනිමින් ජාතික ආණ්ඩුව පිහිටුවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට අමාත්‍යධූර දිය යුතු බවට එහිදී අවධාරණය කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad