අලුත් අවුරුදු සමයේ ජලය කප්පාදු නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

අලුත් අවුරුදු සමයේ ජලය කප්පාදු නෑ

අලුත් අවුරුදු සමයේ ජලය කප්පාදු නෑ

අඛණ්ඩ ජල සැපයුමට මේ දිනවල වරින්වර බාධා සිදුවුව ද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද යෙදී ඇති දිනවල එවැනි බාධා ඇති නොවන බව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම දින දෙක තුළ සියළු ප‍්‍රදේශ වලට අඛණ්ඩ ජල සැපයුමක් පවත්වා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad