විදුලිය මිලට ගැනීමට විදුලිබල අමාත්‍යංශය සුදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

විදුලිය මිලට ගැනීමට විදුලිබල අමාත්‍යංශය සුදානම්

විදුලිය මිලට ගැනීමට විදුලිබල අමාත්‍යංශය සුදානම්

යෝජිත විදුලි මිලදී ගැනීම් සහ ගිවිසුම් අලූත් කිරීමත් සමග පවතින විදුලි අර්බුදය බොහෝ දුරට සමනය විය හැකි බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ගිවිසුම් අවසන් වූ පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට අමාත්‍යංශය සුදානම් වන බව පැවසේ.

ඒ තෝරාගත් සමාගම් 3 කින් මෙගාවොට් 100ක ධාරිතාවක ප්‍රමාණයක් අතිරේකව මිලදී ගැනීමට මීට පෙර අමාත්‍යංශය ගනු ලැබූ තීරණයට අමතරවයි.

No comments:

Post a Comment

Post Bottom Ad