මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම්1යි ග්‍රෑම් 8 ක් සන්තකයේ තබාගෙන සිටිමට පුද්ගලයෙකුට අධාර අනුබල දීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි.
නාගරික මන්ත්‍රීවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
No comments:
Post a Comment