සංගීතවේදී ඉරාජ් වීරරත්න නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝවට උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය විරෝධය දක්වා තිබේ.
සන්නස්ගල මහතාවද එම වීඩියෝව ඔස්සේ නිරූපණය කිරීමටද ඉරාජ් කටයුතු කර තිබිණි.
ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් මෙම විරෝධය එල්ල කර තිබේ.
සන්නස්ගල මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහන පහතින්,
No comments:
Post a Comment