ගෝඨාභය අත්අඩංගුවට ගන්න ලසන්තගේ දුව අහිස්මා ඇමරිකා‍ෙව නඩු දමයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

ගෝඨාභය අත්අඩංගුවට ගන්න ලසන්තගේ දුව අහිස්මා ඇමරිකා‍ෙව නඩු දමයි.

Loading...
තම පියා වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ හිටපු ආරක්ශක ලේකමි ගෝඨාභය රාජපක්ශ යැයි චෝදනා ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අහිස්මා  වික්‍රමතුංග ඇමරිකාවෙ නිවියෝක් අධිකරන‍ෙය් නඩුවක් පවරා තිබෙ.තවද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අහොසි කරගැනිමට කරන ලද ඉල්ලිම අත්හිටුවන ලෙස නියෝගයක් ලබාදෙන ඉල්ලා තිබෙි.
මුලාර්‍ශය - Newyorktimes web.

No comments:

Post a Comment

Post Bottom Ad