සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන පහළොස් වැනි සදුදා දිනයේ අති විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මෙරට ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ජාලයකට රජයේ ඉහළ පෙළේ දැනුම්දීමක් කර ඇත.
පුවත්පතේ හදිසි මුද්‍රණයක් සදහා අවශ්‍ය වන සියලුම අත්‍යවශ්‍ය සේවකයින් සූදානම් කර තබන ලෙසද දන්වා තිබේ. මේ අතර එදිනට පාර්ලිමේන්තුව එදිනට විසුරුවා හරින බවට තොරතුරක් ඉහල දේශපාලන කවවල හා මාධ්‍යවේදීන් අතර පැතිර යමින් තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අද අවස්ථා කිහිපයකදීම දේශපාලඥයන්ගෙන් ප්‍රශ්න කළේය.
එක් අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවීමට 15 වනදා කිසිම හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ බවත්ය. පාර්ලිමේන්තුව කැදවන්නැයි කිසිදු ඉල්ලීමක් කතානායකවරයාට ලැබී නැති බවත් කී ඔහු 2/3ක යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවද පැවසීය.
Wednesday, April 10, 2019
Home
දේශපාලන
පාර්ලිමේන්තුව විසුරුවයි..?? අති විශේෂ පුවතක් වාර්තා කිරීමට සූදානමින් සිටින්නැයි මාධ්‍යට ඉහලින්ම දන්වයි..
පාර්ලිමේන්තුව විසුරුවයි..?? අති විශේෂ පුවතක් වාර්තා කිරීමට සූදානමින් සිටින්නැයි මාධ්‍යට ඉහලින්ම දන්වයි..
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment