අධිවේගි මාර්ගවල ආරක්ෂාවට STF - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

අධිවේගි මාර්ගවල ආරක්ෂාවට STF

අධිවේගි මාර්ගවල ආරක්ෂාවට STF

අධිවේගි මාර්ගයන්හි ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බව අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

උත්සව සමයේදි අධිවේගී මාර්ගවල විශාල වාහන සංඛ්‍යාවක් ගමන් ගන්නා නිසා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් යෙදවූ බවද එම ඒකකය සඳහන් කළේය.

මාර්ග තදබදය අවම කිරීමට අතිරේක් දොරටු විවෘත කළ බවත් කාර්මික දෝෂයන්ට ලක්ව වාහන ඉවත් කිරීමට කිලෝමිටර් 30න් 30ට වාහන යොදවා ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad