පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු දෙක නවීකරණය කිරීම සඳහා රුපියල් කෝටි 60ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු සකස් කර ඇතැයි වාර්තා වේ.
මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිට පැමිණෙන පන්නියර පිවිසුම් දොරටුව නවීකරණය කිරීමට රුපියල් කෝටි 20ක ඇස්තමේන්තුවක් ඉදිරිපත්ව තිබේ.
එසේම ජයන්තිපුර පිවිසුම නවීකරණය කිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 40කි.
අදාළ පිවිසුම් දොරටුවල අංග සම්පූර්ණ ගොඩනැගිලි ඉදිකිරීමට සැලැසුම්කර ඇති බවද මේ අතර වාර්තා වේ.
Sunday, April 7, 2019
පාර්ලිමේන්තු දොරවල් හදන්න කෝටි 60 ක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment