"මගේ නම දැම්මේ මම එපා කියද්දී" - ඉසුර (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

"මගේ නම දැම්මේ මම එපා කියද්දී" - ඉසුර (VIDEO)

කොට්ටේ මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

පාසුලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස ඉසුර විද්‍යාලය ලෙස නම යෝජනා කරද්දී තමන් විරුද්ද වූ නමුත් ඔවුන් ඒ නොතකා එකී නම දැමූ බවත් ඔහු සදහන් කලේය.

‘තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගෙ නමක් තියෙනව කියල මම නම් අහලත් නෑ. පාසලේ නම වෙනස් කරන එක දෙමවුපියන්ගෙ වැඩක්. ආදි ශිෂ්‍යයන්ගෙ වැඩක්. මේකට කොහෙත්ම මගේ සම්බන්ධයක් නෑ’ යයිද මහ ඇමතිවරයා කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

එම වීඩියෝව පහතින්,

සබැඳි පුවත් : http://am.lk/local-news/item/42212-2019-04-05-12-30-24

No comments:

Post a Comment

Post Bottom Ad