රටේ ජනතාව ඉල්ලන නායකයා ගෝඨා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

රටේ ජනතාව ඉල්ලන නායකයා ගෝඨා

රටේ ජනතාව ඉල්ලන නායකයා ගෝඨා

වර්තමානයේ රටේ ජනතාව ඉල්ලන නායකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ සමස්ථ දේශපාලනය සම්බන්ධයෙන් ජනතාවට කළ කිරිමක් ඇති වී ඇති බවත් එයට පිලිතුරක් වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ය.

ඇතමුන් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලඥයෙන් නොවන බව පැවසුද ජනාතාව ඒ මහතාට කැමැත්ත පල කර සිටින්නේද එම කාරණය හේතුවෙන්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad