"ඉසුර මානසික රෝගියෙක්" - ඉසුර විද්‍යාලය කියා නම දාන්න බලපෑම් කළ හැටි හෙළි වෙයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

"ඉසුර මානසික රෝගියෙක්" - ඉසුර විද්‍යාලය කියා නම දාන්න බලපෑම් කළ හැටි හෙළි වෙයි (VIDEO)

මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ‘ඉසුර’ විද්‍යාලය ලෙස වෙනස් කරන්නට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය දැඩි බලපෑම් කල බව පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා පවසයි.

‘ඉසුර විද්‍යාලය’ යයි නම දැමීමට ජනාධිපතිවරයා දැන්වූ බවට මහ ඇමතිවරයා විසින් කල දැනුම් දීම අනුව පාසැල් පරිපාලනය විසින් මෙම නම දමා ඇති බවද ඇමතිවරයා පැවසීය.

තම මුළු කාලයේදීම හමුවූ මානසික රෝගයක් ඇති එකම මහ ඇමතිවරයා ඉසුර දේවප‍්‍රිය යයිද ඔහු තවදුරටත් සදහන් කලේය.

හොරණ ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම චෝදනාව කරන ලදී.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad