වව්නියාව පාළු නිවසකින් හැඳුනුම්පත් 15 ක් සොයාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 7, 2019

වව්නියාව පාළු නිවසකින් හැඳුනුම්පත් 15 ක් සොයාගනී


වව්නියාව - මන්නාරම මාර්ගයේ පිහිටි  සාලම්බකුලම් ගම්මානයේ පාළු නිවසක තිබී හැඳුනුම්පත් 15 ක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

පරීක්ෂා කිරීම් අතරතුර නිවසේ ඉටි කවරයකින් ආවරණය කරන ලද තැටියක් තුළ මෙම හැඳුනුම්පත් බහවා තිබියදීයි පොලීසියට හමුවී ඇත්තේ.

මේ වනවිට එම හැඳුනුම්පත්වල හිමිකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad