රටේ ජනවර්ග අනුව බෙදී වෙන්වන නීතීන් සියල්ල අහෝසිකොට එක් රටක් එක් නීතියක් දුමින්ද දිසානායක පාර්ලිමේතුව දෙවනත්කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 7, 2019

රටේ ජනවර්ග අනුව බෙදී වෙන්වන නීතීන් සියල්ල අහෝසිකොට එක් රටක් එක් නීතියක් දුමින්ද දිසානායක පාර්ලිමේතුව දෙවනත්කරයි

රටේ ජනවර්ග අනුව බෙදී වෙන්වන නීතීන් සියල්ල අහෝසිකොට එක් රටක් එක් නීතියක් සංකල්පය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කල යුතු බව හිටපු අමාත්‍ය පා.ම දුමින්ද දිසානායක මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. ඒ රටේ පවතින තත්වය පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

මුස්ලිම් ආගමික නායකයෝ මේ රට බුද්ධාගම මූලික කරගත්ත රටක් බවට නිකන් පිළිගෙන පළක් නැහැ. ඔවුන් ඒ බව පිළිගෙන මුස්ලිම් ආගම තුළ තිබෙන අපේ රටට නොගැලපෙන දෑ ඉවත් කිරීමට කටයුතු කල යුතුයි. එසේත් නැතිනම් ඔවුන් ඒ දේවල් ක්‍රියාත්මක කල හැකි රටකට යායුතුයි” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කලා.

ආගම්ක පදනම මත පාසල් වර්ග කිරීම වහාම නතර කර දැමිය යුතු බවද අමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලා.


අමාත්‍යවරයා එහිදී කල සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad