සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ සමග පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 7, 2019

සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ සමග පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට


දිවයිනේ පවතින දුරකථන මාර්ග ඇතුලු විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ 8 ක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සැකකරු මීගමුව - ලාසරස් මාවතේ පදිංචිකරුවෙකු බවයි.

මීගමුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද කළ මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
















No comments:

Post a Comment

Post Bottom Ad