ප්‍රදේශ කිහිපයකට අද දහවල් කාලයේ සිට ජල සැපයුම අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Monday, May 27, 2019

ප්‍රදේශ කිහිපයකට අද දහවල් කාලයේ සිට ජල සැපයුම අත්හිටුවයි


අද දහවල් සිට  පැය කිහිපයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ ලබුගම, කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේශන නලයේ බිඳ වැටීමක් සිදුව තිබීම හේතුවෙන්.
ඒ අනුව මහරගම , බොරලැස්ගමුව , කොට්ටාව,පන්නිපිටිය,රුක්මල්ගම , මත්තෙගොඩ , හෝමාගම, මීපේ සහ පාදුක්ක ප්‍රදේශවලට අද පස්වරු 1.00 සිට, රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇතී.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *