මරණ දඬුවම ලබා දීමේ නියෝගයට මම අත්සන් කළා - ජනපති - විගස පුවත් - Vigasapuwath

Tuesday, June 25, 2019

මරණ දඬුවම ලබා දීමේ නියෝගයට මම අත්සන් කළා - ජනපති

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ප්‍රකාශ කර සිටියා.

එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *