"මහේල ශ්‍රි ලංකා ක්‍රිකටි ප්‍රධාන පුහුනුකරු තනතුරට සුදුසු නෑ."- ඇමති හරීන්. - විගස පුවත් - Vigasapuwath

Saturday, July 20, 2019

"මහේල ශ්‍රි ලංකා ක්‍රිකටි ප්‍රධාන පුහුනුකරු තනතුරට සුදුසු නෑ."- ඇමති හරීන්.

Loading...
හිටපු ශ්‍රි ලංකා ක්‍රිකටි නායක මහේල ජයවර්ධන ශ්‍රි ලංකා ජාතික ක්‍රිකටි කණ්ඩායමෙ ප්‍රධාන පුහුනුකරු තනතුරට තවම සුදුසුකමි සපුරා නොමැති බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබෙ.ඇමතිවරයා මෙසේ පැවසීමට හේතුව වි තිබෙන්නෙ මහේල ජාතයන්තර ක්‍රිකටි පිටියෙන් සමුගෙන වසර 3ක පමන කෙටි කාලයක් ගත විම හා IPL  Mumbai Indians කන්ඩායමෙ ප්‍රධාන පුහුනුකරු විම නිසා බව සදහන් වෙ.ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ(21) ක්‍රිකටි සභාපති ශමිමි ද සිල්වා මහතා සමග පැවති සාකචිජාවකදිය.
උපුටාගැනිම - ලංකාලෝකය.  

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *