Loading...
මෙම ඖෂධ අතර කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධ ද ඇතැයි සඳහන් කළ ඒ මහතා මෙම ජාවාරම සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින්ට පැමිණිලි 11 ක් ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවට දැනගන්නට නැතැයිද හෙතෙම පැවසීය.
මෙම ඖෂධ ජාවාරමෙන් සිදුව ඇති පාඩුව මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුවට වඩා දරුණු යැයි ද කීවේය.
හෙතෙම මේ තොරතුරු අනාවරණය කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් සමග අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.na
-Divaina
No comments:
Post a Comment