අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයකට එක් වී ඇත.
මෙම යාගය පවත්වා ඇත්තේ එරට කොල්ලූර්හි ශ්‍රී මූගාම්බික දේවාලයේදීය.
අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
අගමැති රනිල්ගේ පැමිණීමෙන් දේවාලය ආසන්නේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබින.
යාගයට සහභාගී වී ඇත්තේ ඉතා සීමිත පිරිසකි.
අගමැතිවරයාට රජවරයෙකු හා සමාන ඇදුම් අන්දවා ඔටුනු පලදවා මෙම යාගය සිදු කර ඇත.
Saturday, July 27, 2019

Home
ප්රවෘත්ති
අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..
අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment