කොළඹ වරාය නගරය දිස්ත්‍රික් පරිපාලන ඒකකයට ඇතුළත් කර ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

කොළඹ වරාය නගරය දිස්ත්‍රික් පරිපාලන ඒකකයට ඇතුළත් කර ගනී


ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට ඇතුළත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඊයේ සම්මත වුණා.

ඒ අනුව වරාය නගරය කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුළත් වනවා. වරාය නගරය අයත් භූමි ප්‍රමාණය අක්කර 1105ක් වන අතර එය මුහුද ගොඩ කරමින් ඉදිකළ නගරයක්.

No comments:

Post a Comment

Post Bottom Ad