ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළත් අනිවාර්යයෙන්ම ඔහුව පරාජයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජපක්ෂලා දෙවැනි වටයේත් පරාජය කරන ආකාරය පෙන්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
"අපේ පක්ෂයේ ප්‍රශ්න නෑ. ඒවා අපි ඇතුළෙ විසඳාගන්නම්. අපි දිනන අපේක්ෂකයාව තමුන්නාන්සෙලාට දෙනවා. මතක තියාගන්න. ගෝඨාභය නැත්තං ගෝඨාභයගෙ අප්පොච්චිව දාන්න කියන්න. අපි පෙන්නන්නම් නැවත රාජපක්ෂලාව දෙවැනි වටයේ පරද්දන හැටි" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති ජනහමුවක් අමතමිනි.
Saturday, August 10, 2019

ගෝඨා නැත්තං ගෝඨාගෙ අප්පොච්චිව දාන්න. පරද්දන හැටි අපි පෙන්නන්නම් - රාජිත
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment