එ.ජා.ප. නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් පක්ෂයෙන් ඉවත් නොවී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් වෙනම සන්ධානයකින් මැතිවරණයට තරග කිරීම ගැන පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කළ බව එ.ජා.ප. හිටපු ලේකමි තිස්ස අත්තනායක පවසයි.
මෙම සන්ධානය සඳහා පක්ෂයේ පසුපෙළ හා ඉදිරිපෙළ නියෝජනය කරන සජිත් හිතවාදී මන්ත්‍රීන්ගේ මෙන්ම ජනතාවගේ පිළිගැනීමට ලක්ව සිටින සුළු ජාතික පක්ෂ ගණනාවකගේ සහාය ලැබෙන බවට දැනටමත් ප්‍රතිඥා ලැබී ඇතැයිද ඒ මහාතා පැවසිය.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එ.ජා.ප. මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව 78 ක් බවත් ඔවුන්ගෙන් 64ක් සජිත්ට සහාය දෙන බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය. මෙම නව පක්ශය එක්සත් ජාතික පෙරමුන ලෙස හංසයා ලකුනින් මහාමැතිවරනයට ඉදිරිපත් වීම සදහා සුදානම් බවත් ඊට අදාල මුලික කටයුතු ජනවාරි 1දින ආරමභ කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකමිවරයා පැවසීය.හෙතෙම මෙම අදහස් දැක්වුයේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ගේ නිවසේ පැවති සාකඡජාවකින් අනතුරුවය.
-ලංකාලෝකය.
Saturday, December 21, 2019
Home
දේශපාලන
"දූශිතයින්,අන්තවාදීන් නොමැති නව පක්ශයක් ජනවාරි 1 එලි දක්වනවා." - එජාප හිටපු ලේකමි තිස්ස.
"දූශිතයින්,අන්තවාදීන් නොමැති නව පක්ශයක් ජනවාරි 1 එලි දක්වනවා." - එජාප හිටපු ලේකමි තිස්ස.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment