නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබිය.

නිකවැරටිය, හෙට්ටිපොල ඇතුළු ස්ථාන කිහිපයක ඇතිවූ මහජන කැළඹීම් සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාරව වරකාපොළ පොලීසියේදී අත්අඩංගුවට ගනු ලැබිය.

No comments:

Post a Comment

Post Bottom Ad