නිශාන්ත සිල්වා සතුව වැදගත් ලිපිගොනු ඇති බව බටහිර රටවල් දන්නවා. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවට එල්ලකර ඇති චෝදනා සනාථ කිරීමට මේ ලිපිගොනු වැදගත් වෙනවා යැයි ඇය තවදුරටත් පැවසුවාය.
ස්විස් බලධාරීන් ඔහු ස්විට්සර්ලන්තයට ගෙනගියා. එසේ නැතිව ඔහු පැනගියේ නැහැ. නිශාන්ත සිල්වා සතු අතිශයින් රහසිගත තොරතුරු ලබා ගැනීම එහි අරමුණ යැයි තමාරා කුමානායගම් සඳහන් කළාය.
ස්විස් රජය රහස් පරීක්‍ෂකවරයා ස්විට්සර්ලන්තයට ගෙන්වීම තොරතුරු සොරා ගැනීමක් බවද ඇය කීවාය
– divaina


No comments:
Post a Comment