චම්පික අද දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

චම්පික අද දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ !

ලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද හිටපු ඇමති චම්පික රණවක මහතා අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

2016 වසරේ සිදු කරන ලද රිය අනතුරකින් පසු වෙනත් රියදුරකු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීම, අනතුරක් සිදුකර පලා යාම, අනතුරක් වලක්වා ගැනීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම නියෝගය හේතුවෙන් එම ස්ථානයේ සිටින එජාප හිතවාදීන් විසින් විරෝධතා පාට කියමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad