ගම්පහ කිරිදිවැල ප‍්‍රදේශයේදී පැවති ස්තුති කිරීමේ ජන හමුවනදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආධාරකරුවෙක් මේ බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.
එමෙන්ම රත්මලාන ප්‍රදේශයේදී පැවති ජනහමුවකදී වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පාර්ශ්වයේ පිරිස් වෙත සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් දැඩි ලෙස බැණ වැදුණහ.


No comments:
Post a Comment