බරිස්ටර් ශ‍්‍රීයාලතා රහස් පොලිසියේදී ක්ලාන්ත වී ඇද වැටේ.. ස්විස් දොස්තර තුරුල් කරගෙන කෑම කවා වතුර පොවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

බරිස්ටර් ශ‍්‍රීයාලතා රහස් පොලිසියේදී ක්ලාන්ත වී ඇද වැටේ.. ස්විස් දොස්තර තුරුල් කරගෙන කෑම කවා වතුර පොවයි

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් ශ්‍රියාලතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමේදී අවස්ථා කීපයේදීම ක්ලාන්ත වී ඇද වැටී තිබේ.

එම අවස්තාවේදී ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ වෛද්‍යවරියක් ඇයට ආහාර, ජලය ලබා දුන් බවත් වාර්තා කර ඇත.

මේ හේතුවෙන් ඇයගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ලබා ගත නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා ඇත.

ආදල පැමිණිල්ල හා ප‍්‍රකාරශ අතර දැඩි පරස්පසරතා ඇතිව තිබෙන නිසා සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කල යුතු බවත් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ ලබා ගැනීම අවසාන නොමැති බවද් රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad