සජිත් හම්බන් තොටමයි - හරින් බදුල්ලෙමයි - හරින් සහ සජිත්ගේ ආසන මාරුවට රනිල් තිත තබයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

සජිත් හම්බන් තොටමයි - හරින් බදුල්ලෙමයි - හරින් සහ සජිත්ගේ ආසන මාරුවට රනිල් තිත තබයි.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අපේක්ෂකයෙකුට දැනට නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයකින් ඉදිරිපත් වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තහනම් කිරීමට කටයුතු කර ඇත.

මෙම තීන්දුව ගෙන ඇත්තේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග වූ සාකච්ඡාවේදීය ය.

මහ මැතිවරණය ජය ගත් සියලු දෙනා මෙවරද පාර්ලිමේන්තුව මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇති අරත එම කිසිදු මන්ත්‍රීවරයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් ලබා නොදීමට තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද හරින් ප‍්‍රනාන්දු මහතා මහතා බදුල්ල අතහැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඉදිරිපත් වීමට ඇති සූදානම මේ අනුව අහෝසි වී යනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad