පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉන් පෙරද කැපවි කටයුතු කල සුප‍්‍රකට භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
උන් වහන්සේ කොළඔ, ගම්පහ, හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවලින් තරග කරනු ඇතැයිද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයේදී භික්‍ෂූන් වහන්සේලාට තරග කිරීමට ඉඩ නොදෙන ලෙස මෙරට ප‍්‍රධානම ධුරන්ධර නායක හිමිවරුන් කිහිප දෙනෙකුම දැනටමත් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීම් කර ඇත.
Monday, December 30, 2019
සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment