" නත්තලට පෙර සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා."-පා.ම දිල්ප් වෙදාරචිචි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

" නත්තලට පෙර සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා."-පා.ම දිල්ප් වෙදාරචිචි.

දෙසැමිබර් 25ට පෙර එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය කැදවා විපක්ශනායක සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ලබා නොදුන්නොත් එය ලබාගැනීම සඳහා සිරිකොත පක්ශ මූලස්ථානය වැටලීමට තම කණ්ඩායම තීරණය කර ඇති  බව පා.ම දිලිප් වෙදාරචිචි පවසයි.
මන්ත්‍රිවරයා මෙ බව පැවසුවෙ තංගල්ල සිලෝන් සී හෝටලයේ පැවති හම්බන්තොට දිස්ත්‍රික් කෘත්‍යදිකාරි බලමණ්ඩල සාමජික හමුවක් අමතමින්ය.
-වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad