හිටපු ඇමති චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන එල්ලවන චෝදනාව ගැන එවකට කොළඹ දිසාව භාරව කටයුතු කල වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ප්‍රශ්න කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ආන්දෝලනාත්මක අනතුර වූ දිනයේ චම්පික රණවක සහ පූජිත පූජිත ජයසුන්දර අතර එකඟතාවයක් මත කැමරා දර්ශන මැකී ගිය බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ.
එමෙන්ම ඔහුගේ නියෝගය පරිදි පොලිසියේ සාක්ෂි සටහන් වෙනස් කළේ යැයි ද චෝදනා එල්ල වෙයි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක්ද සිදු කර ඇත.
පොලිස්පති පූජිත ජයසුන්දර මේ වන විට අනිවාර්ය නිවාඩු යවා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි එල්ල වූ චෝදනා මතයි.
Saturday, December 21, 2019
චම්පිකට එරෙහි චෝදනා ගැන තව වැදගත් සාක්‍ෂි සොයා පූජිතගෙන් ප‍්‍රශ්න කරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment