බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපතිවරයා පිහිනුම් තටාකයට පතබෑවෙ,ගොඩට ගෙන බඩ පාගති. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපතිවරයා පිහිනුම් තටාකයට පතබෑවෙ,ගොඩට ගෙන බඩ පාගති.


දකුනු පළාතේ නගරසභාවක  මුල් පුටුව හොබවන හිටපු රාජ්‍ය ඇමතිවර‍ෙයකු ගේ පුත්‍රයෙක් තම නගර සභාවෙ 2020 අයවැය දෙවන වරටත් පරාජයට පත්විම නිසා හා එම නගර සභාව නියෝජනය කරන පොදුජන පෙරමුනේ හා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් එක්ව නගරාධිපතිධුරය වෙනස් කිරිමමෙ සුදානමක් පවතින නිසා ඒ පිලිබදව  බීමතින් කෝපයෙන් කෑ ගසමින් සිටියදී තම පියාගේ සහෝදරයෙකුගේ හෝටලයේ පිහිනුම් තටාකයට වැටී තිබේ.
පිහිනුම් තටාකයට ඇදගෙන වැටුනු නගරාධිපතිවරයා අසල සිටි පිරිස විසින් වහා ගොඩගෙන බඩ පාගමින්, මිරිකමින් ගිළුනු වතුර ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.
උපුටාගැනිම - ලංකාලෝකය. 

No comments:

Post a Comment

Post Bottom Ad