අධිකරණ කොමිෂන් සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයා සමග සිදුකරන ලද දුරකතන සංවාද හේතුවෙනි.
ඔහුගෙන් මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිටියදී රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා විසින් තමන්ට බලපෑම් කළේ යැයි එවකට පොලිස්පතිවරයා වෙතද පැමිණිලි කර තිබේ.

No comments:
Post a Comment