කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම දැක්වෙන සමාජ ජාල වල මේ දිනවල හුවමාරුවන වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පියවරක් ඉදිරියට ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
අදාල වීඩියෝව ගැන ප්‍රසිද්ධ රංගන ශිල්පිනි පියුමි හංසමාලිගෙන්ගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබාගෙන ඇත.
එම රංගන ශිල්පිනිය ඒ ගැන තවදුරටත් තොරතුරු ලබා දීමට සූදානමින් සිටී.
මැණික් ව්‍යාපාරික ප‍්‍රියංග පුෂ්පකුමාරට චෝදනා එල්ල වී ඇති අපචාර සිදුවීමක් ගැන මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙයි.
Tuesday, February 25, 2020
දැරිය අපයෝජන කරන වීඩියෝව ගැන පියුමි හංසමාලිගෙන්ගෙන් ප‍්‍රශ්ණ කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment