දේශපාලන හිතවතාට වැලිකඩ බන්ධනාගාරයේ සුපිරි සැප දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 28, 2020

දේශපාලන හිතවතාට වැලිකඩ බන්ධනාගාරයේ සුපිරි සැප දෙයි

ක්ෂිත බන්ධනාගාරයට ගත කර සිටින ප‍්‍රබල දේශපාලන හිතවතෙකුට වැලිකඩ බන්ධනාගාර රෝහලේ සුපිරි පහසුකම් සැපයෙන බව සතිඅන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

බන්ධනාගාර රෝහලේ අංක තුන වාට්ටුවේ සිටින මෙම සැකකරුට සියලු පහසුකම් සහිතව වෙනම නවාතැනක් සකස් කර දීමේ සූදානමක් ද ඇතැයි වාර්තාවේ සඳහන්වේ.
මෙම සැකකරු බන්ධනාගාර ගතකරන ලද දිනයේදීම අසනීප තත්වයක් පෙන්වා රෝහල් ගත වුවද පසුව කිසිදු රෝගී තත්ත්වයක් නැතැයි පවසමින් රෝහල් බලධාරීන් රෝහලෙන් බැහැර කරයි ඇතැයිද තවදුරටත් දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad