සජිත් පිල මං මුලා වේ.. හදවතත්, හංසයාත් නැති වෙයි.. දුරකතනයෙන් තරග කරන්න සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

සජිත් පිල මං මුලා වේ.. හදවතත්, හංසයාත් නැති වෙයි.. දුරකතනයෙන් තරග කරන්න සූදානම්

දිරි පාර්ලිමේන්තු මැතිවරණයසඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වැදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඊට හේතු වී ඇත්තේ හංසයා ලකුණ ලබා දීම සඳහා කොන්දේසි ඉදිරිපත් වීමට දැනට එම ලකුණු අයිති පාර්ශ්වය තීරණය කර තිබීමයි.

ඊයේ පැවති සාකච්ඡාවක දී ඔවුන් විසින් ඒ අනුව තීන්දු කර ඇත්තේ හංසයා ලකුණ නොලැබෙන්නේ නම් හෝ කොන්දේසි දමන්නේ නම් ‘දුරකථනය’ ලකුණින් තරඟ කිරීමටයි.


No comments:

Post a Comment

Post Bottom Ad