සතොස මුදල් සොයා බදියුදීන් බිරිද හා සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 28, 2020

සතොස මුදල් සොයා බදියුදීන් බිරිද හා සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඔහුගේ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

ඊයේ දිනයේ මෙම නියෝගය සිදුකර ඇත්තේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
පැවති රජය සමයේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව සොයාගත් ලිපි ලේඛන අනුව සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad