කොරෝනා ආසාධිත පළමු මරණය ලංකාවෙන් වාර්තාවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 26, 2020

කොරෝනා ආසාධිත පළමු මරණය ලංකාවෙන් වාර්තාවේ

කොරෝනා වෛරසයෙන් හේතුවෙන් මියගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයෙන් වාර්තා වන බවට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

අදාල පුද්ගලයා 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් සඳහන් වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad