එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවී තිබේ.
ස්විස්ටර්ලන්තයේ මේ වන විට වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 10000 කට ආසන්න වී ඇති අතර, පුද්ගල මරණ 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදෙස් මාර්ග පවසයි.
ස්විස්ටර්ලන්තයේ සෞඛ්‍ය අංශ විසින් මහජනතාවට තවදුරටත් ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපඳින්නැයි උපදෙස් ලබා දී ඇත.

No comments:
Post a Comment