දෙවැනි පාසැල් වාරය මැයි 11 ඇරඹේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

දෙවැනි පාසැල් වාරය මැයි 11 ඇරඹේ..

රට පුරා සියලු පාසල් රජයේ සියලු පාසල්වල දෙවන පාසල් වාරය ආරම්භ කිරීම තවදුරටත් කල් දමා තිබේ.
ඒ අනුව දෙවැනි පාසැල් වාරය මැයි 11 වැනි සඳුදා දිනයේ ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අප්‍රේල් මස 20 වන දින දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට තිබුණද කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය මත මෙසේ පාසල් ආරම්භ කිරීම කල් දමා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad