කොරෝනා සටනේ විරුවන් වෙනුවෙන් නෙලුම් කුළුණ අද වර්ණ ගැන්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

කොරෝනා සටනේ විරුවන් වෙනුවෙන් නෙලුම් කුළුණ අද වර්ණ ගැන්වෙයි

කොළඹ නෙලුම් කුලුණ විශේෂ තේමාවක් යටතේ අද රාත්‍රියේ ආලෝකමත් කිරිමට තීරණය කර තිඛේ.

කොරෝනා වෛරසයට එරෙහිව දැඩි කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ / ආරක්ෂක අංශ ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන්ට උපහාර දැක්වීමක් ලෙසයි.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරිම මෙයින් සංකේතවත් කෙරනු ඇති.


No comments:

Post a Comment

Post Bottom Ad